Lyrics
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම්
සඳවගෙ මුහුණට පිටුපාලා
ඉන්නට බෑ මට සැඟවීලා
ඔබ නැති ලෝකෙක ඉපදීලා
ඉන්නට බෑ මට ඔබ නැති නම් ජීවත් වීලා
ඉල්ල ඉල්ල ඇවි දෑත ඉල්ලා
පන්නා පන්නා යනවාද පන්නා
සඳවගෙ මුහුණට පිටුපාලා
ඉන්නට බෑ මට සැඟවීලා
ඔබ නැති ලෝකෙක ඉපදීලා
ඉන්නට බෑ මට ඔබ නැති නම් ජීවත් වීලා
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
හදවත ශෝකය කටුගාලා
ඔබේ ඇස් පාරට මත් වීලා
ජීවිතයම පෙම් රස දීලා
යමු අපි දෙන්නම රෑ සඳපානේ සැඟවීලා
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම්
යනවද ඉඟ සිඟ ගස්සාලා
කොහොමද ඉන්නේ ඉවසාලා
ඔය ඉනවට මගේ අත දාලා
යන්නට එනවද මගේ ආදරියේ නොකර කතා
ඉල්ල ඉල්ල ඇවි දෑත ඉල්ලා
පන්නා පන්නා යනවාද පන්නා
කුම්කුම අංජන තවරාලා
ඔබ යැයි සුසුමට පතුරාලා
ඒ සුවඳින් මන මත් වීලා
මා ඉන්නේ ඔබ සුවසැට මායම් ඉවසාලා
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්
ඔයා මගේ නම් ජීවිතේ මල්