Lyrics Timed, click a line to jump
ෆැන්ටසි වල හීන ගතිය
කවුද වැඩි කලේ
පේන හීන ඇත්ත කරන
චාම් යන්තරේ
ෆැන්ටසි වල හීන ගතිය
කවුද වැඩි කලේ
පේන හීන ඇත්ත කරන
චාම් යන්තරේ
සතුට හොදට මික්ස් කරවන
මේං මන්තරේ
මුමුණ මුමුණ ඇගිලි සිඹින
පෙම් කතන්දරේ
සතුට හොදට මික්ස් කරවන
මේං මන්තරේ
මුමුණ මුමුණ ඇගිලි සිඹින
පෙම් කතන්දරේ
රස තැන් වල තොල් තියන්න
රහස් තැනක සැඟව ඉන්නකෝ
රස රහසක් කියාදෙන්න
ජනෙල් පඩිය උඩට එන්නකෝ
හොද තාලෙට නළලෙ කොටනවා
අද තාලෙට නුඹ ගැලපෙනවා
ෆැන්ටසි වල හීන ගතිය
කවුද වැඩි කලේ
පේන හීන ඇත්ත කරන
චාම් යන්තරේ
ෆැන්ටසි වල හීන ගතිය
කවුද වැඩි කලේ
පේන හීන ඇත්ත කරන
චාම් යන්තරේ
ෆැන්ටසි වල හීන ගතිය
කවුද වැඩි කලේ
පේන හීන ඇත්ත කරන
චාම් යන්තරේ
ෆැන්ටසි වල හීන ගතිය
කවුද වැඩි කලේ
පේන හීන ඇත්ත කරන
චාම් යන්තරේ
ගල ගාවට බුබුළු පිරෙන
ගඟත් මත් වෙලා
ඔබ ගාවදි සිහි නැතිවෙන
හිතත් බ්ලොක් කලා
හිත හූරන වචන ගොතන
මලක් අප්සරා
කිනි කැවුනම ඇහැරෙනකොට
හිතත් තෙත් වෙලා
කැමති කැමති කැකුළු වලට
මගේ ළඟට එන්න දෙන්නකෝ
උකුළු මුකුළු කරන කැකුළු
බදාගන්න අයින් වෙන්නකෝ
ලාලා ලාලා ලාලා ලලල් ලාලා ලා
ලාලා ලාලා ලාලා ලලල් ලාලා ලා
ලාලා ලාලා ලාලා ලලල් ලාලා ලා
Can't get it out of your head? Play “Fantasy” yourself.
Find the sheet music